භාණ්ඩාගාරයේ බිලියනය පාවිච්චි කරලා තෙල් මිලට සහන දෙන්න..
රජය විසින් සිදුකළ වැරදි තීරණ හේතුවෙන් සිදුවූ පාඩුව සාමාන්‍ය ජනතාව පිට නොතබා ඉන්ධන මිල සහනයක් ලබා දිය යුතු බවට අදහස් පළ වෙයි...
රජය විසින් සිදුකළ වැරදි තීරණ හේතුවෙන් සිදුවූ පාඩුව සාමාන්‍ය ජනතාව පිට නොතබා ඉන්ධන මිල සහනයක් ලබා දිය යුතු බවට අදහස් පළ වෙයි...
හොර්මුස් සමුද්‍ර සන්ධිය මේ වන විට වසා දමා ඇති බැවින්, එම මුහුදු මාර්ගය හරහා ගමන් කරන ඕනෑම යාත්‍රාවකට දැඩි පියවර ගන්නා බව ඉරානය පවසයි...